Posted by: lrrp | December 21, 2010

කායගතාසතිය – මාර්ග ඵල පසක් කිරීම සඳහා බහුලව වැඩිය යුතු එකම ධර්මය

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
kaayagathaasathi.mp3

මෙම ධර්ම දේශනයට අදාලව බෞද්ධයන් විසින් දැනගැනීමට ඉතා වටිනා, අප ශරීරයේ 42 ක් වූ සියලු ධාතු කොටස් සිංහල නම් හා විස්තර සහිතව වර්ණ නිරූපන මෙතැනින් බලා ගත හැක.

මෙම ස්වාමිපාදයාණන් වහන්සේ විසින්ම සම්පාදිත සතිපට්ඨාන ධාතු මනසිකාර භාවනා කමටහන් පොත් වහන්සේගේ පිටු සමූහය ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

කායගතාසතිය – මාර්ග ඵල පසක් කිරීම සඳහා බහුලව වැඩිය යුතු එකම ධර්මය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: