Posted by: lrrp | February 19, 2012

නාගසමාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාව.

ඒ තැනැත්තිය නාටිකාංගනාවක්. ලස්සනට ඇඳලා ආභාරනවලින් සැරසිලා මල් මාලා පළඳගෙන හිටියේ. ඇඟ පුරාම සඳුන් කල්ක තවරාගෙන තිබුණා. මහ පාරේ තුර්යවාදනය කරද්දී ඒ මැද ඇය නට නටා සිටියා.

මං ඒ වෙලාවෙ මහ පාරට පිවිසුණේ පිණ්ඩපාතය පිණිසයි. ලස්සනට ඇඳ පැළඳගත් ආභාරණවලින් සැරසුණ ඇයව මං දැක්කා. මට සිතුණේ ඇය මාරයා විසින් අටවපු උගුලක් වාගෙයි.

එනිසාම මට යෝනිසෝ මනසිකාරය ඇතිවුණා. කාමයේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි, කලකිරීමෙහි සිත පිහිටියේ.

එකරුණ මුල් කරගෙන මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුණ සම්පුර්ණ කරගත්තා.

නාගසමාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

(ථේර ථේරි ගාථා)

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: