Posted by: lrrp | February 21, 2012

දන්තිකා නම් රහත් තෙරණිය වදාළ ගාථාව

මං දවල් කාලෙ ගිජුකුළු පර්වතේ ගත කරල,
නික්මිලා යනකොට ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගං තෙරේ ඉන්නව දැක්කා.

හෙන්ඩුවක් අතට ගත්ත මිනිහෙක් ඒ ඇතාට කිව්ව පය දික්කරන්ට කියල.
ඇතා කකුල දික්කලා.
අර මිනිහා එතනින් තමයි ඇතාගෙ පිට උඩට නැග ගත්තේ.

මේ ඇතා ඉස්සර දමනය වෙච්ච එකෙක් නොවේ.
මිනිස්සු තමයි ඇතාව දමනය කරල ගත්තෙ.
ඉතින් මං බලාගෙන හිටිය මිනිසුන් විසින් දමනය කරපු ඒ ඇතා දිහා.
ඒක මං හිතට ගත්තා.
මාත් වනාන්තරේට ගිහිල්ල
සිත දමනය කරල සමාධිමත් කළා.

මේ වනාහී දන්තිකා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය………


Responses

  1. oba apa sematama ape hith damanaya karagana me sasara dukin mideemata dhahirya lebewaa!!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: