Posted by: lrrp | August 10, 2013

නිවසේ ආරක්ෂාවට බුද්ධ මන්ත්‍රයක්…

තමන්ගේ හා නිවසේ ආරක්ෂාවට පොදු පිළිවෙතක් ලෙස මේ බුද්ධ මන්ත්‍රය ඉදිරිපත් කරමු.

උදේ හවස පිරිසිදුව මල් පහන් පූජා කොට තෙරුවන් නමදින්න.

නමස්කාරය තුන් වරක් කියන්න.

 ඕං නමෝ ඉතිපි පිටකත්තයං
අනිච්ච දුක්ඛ අනත්ත
සප්ත බොජ්ඣංගෝ අට්ඨංගිකෝ මග්ගෝ
චතු සති පට්ඨානං

සබ්බ ඉන්දෝ, සහස්ස සූරියෝ
ඕං නමෝ සත්තානං
රාජ භයං, චෝර භයං, අග්ගි භයං, උදක භයං, සත්ත භයං ජෙය්‍යා ජෙයසතු මංගලම්
අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං
ඛය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං නිරෝධ ධම්මං ඛමතු

මීතිරිගල  තිස්සරණ වනයේ වැඩ විසූ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය පණ්ඩිත, මාතර ඥානාරාමාභිධාන මහ ස්වාමීන් වහන්සේ භාවිත කළ ආරක්ෂක පිරිතකි.

වරක් බුරුමයේ ලැව් ගින්නක් ඇතිවිය. මුළු ප්‍රදේශයක් ම ඉන් දැවී ගිය නමුදු එක් කඳු මුදුණක් නොදැවී ඉතිරි විය.

පුරා විද්‍යාඥයන් විසින් එහි රහස සොයා බැලීමේ දී මේ කඳු මුඳු‍නේ තිබී දඹ රන් බුදු පිළිමයක් හමු විය. සියලු ආරක්ෂාවනට කියන මෙම පිරිත එම බුදු පිළිමය යට තැන්පත්ව තිබී හමු වී ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: