Posted by: lrrp | January 21, 2022

ජේතවනාරාමයේ දී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවක්…

කාමයෙන් ශෝකය ඇතිවෙනවා.
කාමයෙන් මයි බිය ඇතිවෙන්නෙ.
කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ.
භයක් කොයින්ද?

(ජේතවනාරාමයේ දී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි.)
…සිංහල පරිවර්ථනය පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.


Leave a comment

Categories