Posted by: lrrp | December 28, 2009

ජය වේවා! බුදු රජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේ දී මාරයාට පරාජය අත් විය.

ජයෝ මුනින්දස්ස සුබෝධි මූ‍ලේ

අහෝසි මාරස්ස පරාජයෝ හි

උග්ඝෝසයුං දේවගණා පසන්නා

ඒතේන සච්චේන ජයස්සු මය්හං ///

ජය වේවා! බුදු රජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේ දී මාරයාට පරාජය අත් විය.

පැහැදුණු දේව සමූහයා සතුටින් ‍ඝෝෂා කළහ. මේ සත්‍ය බලයෙන් මට ජය වේවා!

(විභාග, රැකී රක්ෂා, සුභ කටයුතු වලින් ජය ලැබීමට මේ ගාථාව තෙවරක් සජ්ඣායනා කරන්න.)


Responses

  1. excellent,BUDUSARANAI


Leave a comment

Categories