Posted by: lrrp | July 19, 2013

ධම්ම පදය

988613_4879253754039_741137173_n“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා  

   සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානසාසනං”

“සියලු පව් නො කිරීම ද,  සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වු කුසල් දහම් රැස් කර ගැනීම ද,  තම සිත පිරිසිදු කර ගැනීම ද, යන   මෙය බුදුවරයන් වහන්සේලා ගේ ශාසනය යි.”

(ධම්ම පදය)


Leave a comment

Categories